ප්‍රතිඔක්සිකාරක Antioxidents
ප්‍රතිඔක්සිකාරක ගැන කතා කිරීමේදී මුක්ත ඛණ්ඩක ගැනද කතා කිරීමට සිදුවේ. අපේ ශරීරයේ සෛල වල න්‍යශ්ටියේ ඉලෙක්ට්‍රොනයක් අඩු වීමේදී තැනෙන මුක්තබණ්ඩක නිසාය අප අකලට වයසට යන්නේ.
නිදි මැරීම, ආතතියෙන් වැඩ කිරීම, බැදපු ආහාර නිතර කෑම, දුම් බීම, අධික මධ්‍යසාර පානය, හෙරොයින් වැනි මත් ද්‍රව්‍ය ගැනීම, අධික අව්වේ වැඩ කිරීම, අධික ලෙස තෙහෙට්ටු වීම, අධික ලෙස ව්‍යායාම කිරීම අපව අකලට වයස ගන්වයි.
නමුත් වාසනාවට මෙන් ධාන්‍ය ආහාර, අලුත් එලවළු, අලුත් පළතුරු, විවේක ගැනීම, වයසට අදාල ලෙස ගන්නා නින්ද, ස්වභාවික ආහාර, සතුටින් සිටීම, සංගීතය, නැටුම්, ලලිත කලා වල යෙදීම, හොද වාත්‍රාශයක් ඇති සිසිල් නිවසක විසීම අපේ වයහ් කල්‍යාණය රැක දෙයි. පරමායුශ ලබා දෙයි. බරපතල රෝග වලින් අපව ආරක්ශා කර දෙයි.
මේ නිසා හැකි තරම් ස්වභාවික පරිසරය සමග වෙසෙන්න. කෘතීම පරිසර අත් හරින්න. ඔබේ ධනය, සව්ක්‍යය, ආයුශ රැක දෙනු ඇත. ආරෝග්‍යා පරමා ලාභා, සන්තුට්ටී පරමං ධනං!
Dear Doctor, so appreciate you! This is very important knowledge for today. Please write more "Sinhala" articles.
ReplyDeleteThanx dear
Delete