වෙනස් කළ නොහැකිදේ පිළි ගැනීම.

වෙනස් කළ නොහැකිදේ පිළිනොගැනීම නිසා ආතතිය හා ආවේගය ඇතිවේ. කිසිදු නිර්මාණශීලී වැඩක් පටන් ගත නොහේ. සිත දුකින් පිරේ. රිනාත්මක අදහස් ඇතිවේ. හර්දයාබාධ, අධික රුධිර පීඩනය දියවැඩියාව, උග්‍ර මානසික රෝග, පිළිකා, ආඝාතය වැනි මාරන්තික විය හැකි රෝග වැළදේ. තම දියුණුව ඇණ හිටී. ප්‍රියයන් ගෙන් වෙන් වීමට සිදුවේ. අවිද්‍යාත්මක බලවේග වල ගොදුරක් වේ.
       මේ විරහ ගීතයේ පෙම්වතා හඩා වැටෙන්නේ තම චපල පෙම්වතිය තමා හැරදා යාම නිසාය. නමුත් ඔහු ද්වේශ  නොකරයි. ඇයට සුභ පතයි. සිතේ අමාරුවට සුළු ඇණුම්පදද කියවේ.
     මෙම චායාරූපය එවැනි  දෑ කියා දෙන ජීවන නිපුනතා වැඩ සටහනකදී ගත් එකකි.https://youtu.be/uTGy96C1sJ4

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......