පරමාදර්ශී චරිත
බොහෝ දරුවන්ගේ පරමාදර්ශී චරිත වන්නේ දෙමව්පියන් වේ. ඔවුන්ගේ තත්වය ප්‍රශස්ථ නොවූ විට දරුවන්ගේ පෞරුෂයේ ගැටළු ඇතිවේ. අඩු වශයෙන් ගුරු කොට ගත හැකි මාමා හෝ නැන්දා කෙනෙක් වත් සිටියේ නම් තත්වය මඳක් සමනය වේ.
මේ නිසා දරුවන් හදන දෙමාපියන්ට බරපතල වගකීමක් පැවරේ. එනම් දරුවන්ට ආදර්ශමත් වීමයි. දැනෙන්නට ආදරය කිරීමයි. එසේ නොමැති විට විෂම පුද්ගලයින්ව අනුකරණය කල හොත් ඇතිවන්නේ පිරිමැසිය නොහැකි පාඩුවකි. දෙමාපියන්ගේ අවිනීත හැසිරීම් දරුවන්ට විපත් ගෙනදේ. බොහෝ ගැහැණු දරුවන් තම සැමියා තුලින්ද දකින්නට කැමති පියාගේ ගති ලක්ෂණයි. ඔවුන්ගේ පළමු පෙම්වතා පියාය. සමහර විට පියාගේ ශරීර හැඩයට පවා සැමියා ආසන්න විය යුතු බව සිතයි. පියා දූවරුන්ගේ සිත කිසිදා නොතලයි. සමහර නිවෙස් වල මව මේ නිසාම දූවරුන්ට ඊර්ෂ්‍යා කරයි. යටි සිත මෙහෙයවී නොසලකා හැරීම් පවා සිදුවේ. පියා දූවරුන්ගේ එකම ආරක්ෂකයාය. මේ නිසා විරුද්ධ ලිංගික ආකර්ෂණයත් සමග ඔවුහු දූවරුන්ට බොහෝ ආදරය වෙති.
මව්ගේ තත්වයද මෙසේමය. ඊඩිපස් සංකීර්ණය සමග පුතුන් මව් සමග තදින් සිතින් බැඳේ. ඇය ඔහුගේ පළමු පෙම්වතියයි. සමහර විට තදින් ඉල්ලීම් කලද ඔවුහු යුවතියක් හා සරණ යාමට අකැමති වන්නේ මේ සදාතනික ප්‍රේමය නිසාය. මව් දෙන ආදරය දීමට වෙනත් කිසිදු ගැහැනියකට නොහැකි යයි ඔවුහු අන් යුවතියන්ව under estimate කරති. සමහර විට අර්ධ ලිංගික ඇසුරකට පවා මව සමග එළඹෙති. කුඩා කල සිට මව්ගේ හෙළුව දැකීම, පයෝධර සුරතල් කිරීම වැනි ක්‍රියා නිසා මෙය සාමාන්‍ය කරණය වේ. දිවිය පුරා අවිවාහකව සිටින මොවුහු සමහර විට මව්ගේ සොහොන අභියස දිවි නසා ගනිති.
නමුත් දරුවන්ගේ පෞරුෂය නැංවීමට උදව් වන්නේ පුතුන්ට පියාද, දූවරුන්ට මවද වශයෙනි. ප්‍රසිද්ධ ස්පාඤ්ඤ වදනක් වන්නේ ඔබට යුවතියක් කර කාර බැඳීමට අවශ්‍ය නම් පළමුව ඇගේ මව ඇසුරු කර බලන්න යනුවෙනි. තමුන්ට එම දුවගේ ගති ලක්ෂණ ගැලපේ දැයි එමගින් පසක් කර ගත හැක. දූවරුන්ට සැමියා ගැන He is the real man කියා සිතුනහොත් ඔවුහු සැමියන්ට බොහෝ ආදරය හා ගෞරව කරති. එසේ නොමැති විට ඔවුන් සැමියන්ගේ බොහෝ අඩුපාඩු ඇතැයි සිතති. බීමත්කම, සූදුව, ස්ත්‍රී ධූර්ත බව වැනි දුර්ගුණ සහිත වූ විට ඔවුන් කෝලමුන් යයි සිතේ. ඔවුන් ගැන එවිට ඇතිවන්නේ, තමන් බාල බඩුවකට රැවටුනා වැනි හැඟීමකි. මෙය දෙපාර්ශ -වයටම අදාලය.
සමහර යුවතියෝ පරමාදර්ශී බිරිඳකගේ ගුණ නොදරති. අඩු වශයෙන් රස තේ කෝප්පයක් සැමියාට සාදා දීමට තරම්වත් සමත් නොවෙති. ලිංගික කෘතියට තමාගේ සම්මාදමක් අවශ්‍ය නැතැයි සිතති. එය හුදෙක් සැමියාගේ වැඩක් යයි සිතා නිසොල්මන් වෙති. තමා එයින් යම් සතුටක් විඳින බව අනෙකාට දැන්වීමට තරම්වත් කෘතවේදී නොවෙති. මෙවිට ඔහුට She is the real woman කියා නොසිතේ. සැමියා ගැන තණ්හාව වැඩි වූ විට පමණට වඩා ඔහු ගැන සොයා බැලීමට ගොස් ඔහුට වදයක් වේ. තමා ගැන සැමියාගේ ඇල්ම අඩුවන විට මේ සොයා බැලීම තවත් තිව්‍රර වේ. මේ නිසා ඉක්මනින්ම ඔහුට ඇයගේ අගයක් නොදැනී යයි. මනසින් ඇයව ප්‍රතික්ෂේප කරයි.

Comments
Post a Comment